Music
ආයුබෝවන් Gwangju – LIVE IN CONCERT 2026 🎶
ආයුබෝවන් GWANGJU – LIVE IN CONCERT 2026 🎶 😍ග්වංජු නගරයේදී! ❤️ 🎟️ Online Tickets Booking Booking Ministry හරහා දැන්ම ඔබේ ටිකට්පත වෙන්කරවා ගන්න! 📞 ටිකට්පත් සහ විස්තර සඳහා විමසීම්: Riwoo: 010-8605-3656 Zaman: 010-2434-6770 Nadun: 010-5617-2014 나둔 Nadun: 010-7437-1631 📅 දිනය: 2026 සැප්තැම්බර් 25 (September 25, 2026) 📍 නගරය: Gwangju (ග්වංජු) 🎤 නිවේදනය: Nalin Yatimangala Moksha Prasad 🥁 රොශාන් ප්රනාන්දු ප්රමුඛ Flashback සංගීත රසයට: 🎙️ චාමර වීරසිංහ 🎙️ නාමල් උඩුගම 🎙️ මනේජ් සංජය 🎙️ කාන්චානා අනුරාධි 🎙️ කිංස්ලි පීරිස් ශ්රී ලාංකීය සංගීතයේ සුපිරි තරු සමඟින්, අමතක නොවන දැවැන්ත සංගීත රාත්රියකට ග්වංජු නගරය සූදානම්! 🔥 ✨ LED WALL ✨ Line Array Sound System ✨ Intelligent Lights System ✨ Food Fest ✨ Parking Facilities SEP. 25 — GWANGJU එදාට කොරියාවේ අපේ සෙට් එකම ග්වංජු වලට! 🇱🇰🤝🇰🇷
we are Aura Seoul Events
Book Now
© Copyright 2026 Bantiya Global Private Limited | All Rights Reserved